අත් තටු
මොහොතකට ඉගිලෙන්න ගොඩවෙන්න
Sunday, August 21, 2016
සම්මානය
ඔබ නොවේ නම් මම
මම නොවේ නම් ඔබ
දිනනවා සත්තකින්ම
සම්මානය
කියා දුන්නා මට
මනුස්සකම ලොකු බව...
Wednesday, August 3, 2016
රජ සැප සඳහා ඇරයුමක් ලැබේ
සැලෙන චාමර සීලින් ෆෑන් එකටත් සමයි
වි
ඳින රජ බොජුන් ගල් අරක්කු පරාදයි
ඊටත්හපන් අන්තප්පුරේ රාණි මුඛර්ජිලා කැළේ
ඒ වගේ ද හයිබ්‍රිඩ් ලැම්බෝගිනි පරාදයි එහේ දඞූමොණරේ
ඔක්කොම හො
ඳයි
ඒත් කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑනේ
Sunday, July 31, 2016
අහිමි පෙම් සටහන්
අහිමි පෙම් සටහන්
කදුළු බිදු
නැ
ගෙ
මින්
බො
ඳ
කරයි කවි
පිටු අතර රැදි
සරදමින් අද ඔබ නමින්
වි
යෝ
වම තද කරන්
සිත ඉකි බි
ඳි
න හ
ඬ
ඇසේවි නම්
යළි සරසවි
යේ
පෙම් බස් දොඩන්නට
මං මග බලා ඉන්නම්
පුන් ස
ඳ
ක් ඇවිදිල්ලා කළියෙන්
තරු කැටත් ඇවිදිල්ලා කළියෙන්
කියනවා මට නපුරු සිහිනය බො
ඳ
කරන්නට
අහිමි පෙම් සටහන් අහුලගෙන
ක
ඳු
ළු බි
ඳු
ගෙ
න මමත්
එ
න්නම්
ඔබේ මළ ගම ඉසින්නට
වි
යෝ
වම තද කරන්
Saturday, July 30, 2016
මගේ පොඩි පුතුත් වේ නම් මේ වගේ සදා
ඉඟිලෙන්න බෑ අත්තටු ගිලිහිලා
කඳුලක් වැටෙන්නේ නෑ ඇස් දෙක වියළිලා
දිනෙන් දින බලා ඉන්නවා මමත්
මගේ පොඩි පුතුත් වේ නම්
මේ වගේ ස
දා
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)